BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//IAHS - ECPv6.17.2//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://www.iahs.lk
X-WR-CALDESC:Events for IAHS
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Asia/Colombo
BEGIN:STANDARD
TZOFFSETFROM:+0530
TZOFFSETTO:+0530
TZNAME:+0530
DTSTART:20220101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20240205T200000
DTEND;TZID=Asia/Colombo:20240205T220000
DTSTAMP:20240202T092853Z
CREATED:20240202T092853Z
LAST-MODIFIED:20240202T092853Z
UID:5450-1707163200-1707170400@www.iahs.lk
SUMMARY:1815 සිංහල-ඉංග්‍රීසි ගිවිසුම ජාති ද්‍රෝහී ලේඛනයක්ද? - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
DESCRIPTION:2024 පෙබරවාරි 05 දින රාත්‍රී 08:00 සිට 10:00 දක්වා \n\n\nජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන\n\n\nදර්ශන අධ්‍යයනාංශය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණිය විශ්වවිද්‍යාලය \n\n\n \n\n\nJoin Zoom Meeting \n\n\nhttps://us06web.zoom.us/j/87832476237?pwd=aFbyghsmxBMtdDGfjmMprApXP0FcKp.1\n\n\nMeeting ID: 878 3247 6237 \n\n\nPasscode: 810961 \n\n\n \n\n\nYouTube Live \n\n\nhttps://youtube.com/live/5050iQYIkO0?feature=share
URL:https://www.iahs.lk/event/1815-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%89%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%92-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8/
CATEGORIES:Online Lecture
ATTACH;FMTTYPE=image/webp:https://www.iahs.lk/wp-content/uploads/2024/02/SumedaLecture20240204-2.webp
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20240204T200000
DTEND;TZID=Asia/Colombo:20240204T220000
DTSTAMP:20240130T022107Z
CREATED:20240130T022107Z
LAST-MODIFIED:20240130T022107Z
UID:5445-1707076800-1707084000@www.iahs.lk
SUMMARY:ඉමැනුවෙල් කාන්ට්ගේ සදාචාර දාර්ශනික චින්තන සහ පෙරදිග චින්තාවන් අතර ඇති සබඳතාවන් - මහාචාර්ය නාමලී කුමාරි හඳගම
DESCRIPTION:‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා මාර්ගගත දේශන මාලාව – පස් වැනි දේශනය\nඉමැනුවෙල් කාන්ට්ගේ සදාචාර දාර්ශනික චින්තන සහ පෙරදිග චින්තාවන් අතර ඇති සබඳතාවන් – මහාචාර්ය නාමලී කුමාරි හඳගම\nඅංශාධිපතිනි\, දර්ශන අධ්‍යයනාංශය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණි විශ්වවිද්‍යාලය\, පේරාදෙණිය.\n2024 පෙබරවාරි 04 වන ඉරිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා\nJoin Zoom Meeting https://us06web.zoom.us/j/86161944928…\nMeeting ID: 861 6194 4928\nPasscode: 525399\n\nYouTube Live\nhttps://youtube.com/live/FYPnAJFdd_8?feature=share\n\n2023 වසරේ “ලෝක දර්ශන දින සැමරුම” නොවැම්බර් මස 16 වැනි (බ්‍රහස්පතින්දා) දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ\, ශාස්ත්‍ර පීඨයේ දර්ශන දෙපාර්තමේන්තුව විසින් ‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා (තෝරා ගත් තේමා කිහිපයක් ඇසුරින්) යන මැයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. භාරතය\, ඉරානය\, ශ්‍රී ලංකාව ඇතුලු දර්ශනය පිළිබඳ කැපී පෙනෙන උනන්දුවක් දක්වන බොහෝ ආසියාතික රටවල් මෙන්ම ජර්මනිය ඇතුලු දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ යුරෝපීය රටවල් ඉන්දු යුරෝපීය භාෂා කතා කරන ඉන්දු යුරෝපීය සභ්‍යත්වයකට අයත් රටවල් වේ. එමනිසාදෝ ජර්මන් පඬිවරු ආසියාතික ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. පෙරදිග රටවල ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු වීමට ඒ අධ්‍යයන බලපා ඇත. එමෙන්ම ජර්මන් දාර්ශනික ආභාසය ද ආසියාතික රටවල්වලට ලැබී ඇත. මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ජර්මනිය සහ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවල් අතර පැවති ආගමික – දාර්ශනික සබඳතා මොනවාද යන්න කෙරෙහි තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ ශාස්ත්‍රීය ගවේෂණයක් සිදු කිරීමයි.\nමෙහිදී අනාවරණය කරගත් කරුණු පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ දර්ශන සංගමය එක්ව මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම මෙම දේශන මාලාව මගින් සිදු කිරීමට අපේක්‍ෂිත ය.\nසංවිධානය\nපුරාවිද්‍යා හා උරුම අධ්‍යයනය ආයතනය\nදර්ශන සංගමය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
URL:https://www.iahs.lk/event/%e0%b6%89%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%81/
CATEGORIES:Online Lecture
ATTACH;FMTTYPE=image/webp:https://www.iahs.lk/wp-content/uploads/2024/01/Philosophy-Lecture-Series-2024-12.webp
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20240128T200000
DTEND;TZID=Asia/Colombo:20240128T220000
DTSTAMP:20240127T024254Z
CREATED:20240127T024254Z
LAST-MODIFIED:20240127T024254Z
UID:5418-1706472000-1706479200@www.iahs.lk
SUMMARY:මාක්ස්වාදය පෙරදිගට බලපෑ ආකාරය පිළිබඳ විමසුමක්
DESCRIPTION:‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා මාර්ගගත දේශන මාලාව – හතර වැනි දේශනය \nමාක්ස්වාදය පෙරදිගට බලපෑ ආකාරය පිළිබඳ විමසුමක් – සහකාර කථිකාචාර්ය ආර්. වී. එල්. වී. චන්ද්‍රසිරි හා සහකාර කථිකාචාර්ය ටී. ජී. ජී. මධුෂානි\, දර්ශන අධ්‍යයනාංශය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණි විශ්වවිද්‍යාලය\, පේරාදෙණිය. \n2024 ජනවාරි 28 වන ඉරිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා \nJoin Zoom Meeting https://us06web.zoom.us/j/87820389851?pwd=Oe5lMiWBVmrfEabHj8nrG3rtHUEhPL.1 \nMeeting ID: 878 2038 9851 \nPasscode: 426481 \nYouTube Live https://youtube.com/live/pP1qayBbZSk?feature=share \n  \n2023 වසරේ “ලෝක දර්ශන දින සැමරුම” නොවැම්බර් මස 16 වැනි (බ්‍රහස්පතින්දා) දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ\, ශාස්ත්‍ර පීඨයේ දර්ශන දෙපාර්තමේන්තුව විසින් ‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා (තෝරා ගත් තේමා කිහිපයක් ඇසුරින්) යන මැයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. භාරතය\, ඉරානය\, ශ්‍රී ලංකාව ඇතුලු දර්ශනය පිළිබඳ කැපී පෙනෙන උනන්දුවක් දක්වන බොහෝ ආසියාතික රටවල් මෙන්ම ජර්මනිය ඇතුලු දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ යුරෝපීය රටවල් ඉන්දු යුරෝපීය භාෂා කතා කරන ඉන්දු යුරෝපීය සභ්‍යත්වයකට අයත් රටවල් වේ. එමනිසාදෝ ජර්මන් පඬිවරු ආසියාතික ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. පෙරදිග රටවල ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු වීමට ඒ අධ්‍යයන බලපා ඇත. එමෙන්ම ජර්මන් දාර්ශනික ආභාසය ද ආසියාතික රටවල්වලට ලැබී ඇත. මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ජර්මනිය සහ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවල් අතර පැවති ආගමික – දාර්ශනික සබඳතා මොනවාද යන්න කෙරෙහි තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ ශාස්ත්‍රීය ගවේෂණයක් සිදු කිරීමයි. \nමෙහිදී අනාවරණය කරගත් කරුණු පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ දර්ශන සංගමය එක්ව මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම මෙම දේශන මාලාව මගින් සිදු කිරීමට අපේක්‍ෂිත ය. \n  \nසංවිධානය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනය ආයතනය දර්ශන සංගමය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
URL:https://www.iahs.lk/event/%e0%b6%b8%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b6%a7-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91/
CATEGORIES:Online Lecture
ATTACH;FMTTYPE=image/png:https://www.iahs.lk/wp-content/uploads/2024/01/6.png
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20240107T200000
DTEND;TZID=Asia/Colombo:20240107T220000
DTSTAMP:20240104T174640Z
CREATED:20240104T174639Z
LAST-MODIFIED:20240104T174640Z
UID:5295-1704657600-1704664800@www.iahs.lk
SUMMARY:දර්ශනය ඉන්දු-යුරෝපීය සභ්‍යත්වයේ උරුමයක් ද? ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
DESCRIPTION:දර්ශනය ඉන්දු-යුරෝපීය සභ්‍යත්වයේ උරුමයක් ද? ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන\n\n\n‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා මාර්ගගත දේශන මාලාව – පළමු දේශනය\n\n\n2024 ජනවාරි 07 වන ඉරිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා\n\n\nJoin Zoom Meeting\n\n\nhttps://us06web.zoom.us/j/81797999763?pwd=1xyLgbtFqmObxaHH5aMMXaWRUpzH2b.1\n\n\nMeeting ID: 817 9799 9763\n\n\nPasscode: 084201\n\n\n\nYouTube Live\n\n\nhttps://youtube.com/live/u0SDm00QJxw?feature=share\n\n\n\n2023 වසරේ “ලෝක දර්ශන දින සැමරුම” නොවැම්බර් මස 16 වැනි (බ්‍රහස්පතින්දා) දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ\, ශාස්ත්‍ර පීඨයේ දර්ශන දෙපාර්තමේන්තුව විසින් ‘පෙරදිග දර්ශනය’ හා ‘ජර්මානු දර්ශනය’ අතර දාර්ශනික සබඳතා (තෝරා ගත් තේමා කිහිපයක් ඇසුරින්) යන මැයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. භාරතය\, ඉරානය\, ශ්‍රී ලංකාව ඇතුලු දර්ශනය පිළිබඳ කැපී පෙනෙන උනන්දුවක් දක්වන බොහෝ ආසියාතික රටවල් මෙන්ම ජර්මනිය ඇතුලු දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ යුරෝපීය රටවල් ඉන්දු යුරෝපීය භාෂා කතා කරන ඉන්දු යුරෝපීය සභ්‍යත්වයකට අයත් රටවල් වේ. එමනිසාදෝ ජර්මන් පඬිවරු ආසියාතික ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. පෙරදිග රටවල ආගමික සංස්කෘතික හා දාර්ශනික උරුමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු වීමට ඒ අධ්‍යයන බලපා ඇත. එමෙන්ම ජර්මන් දාර්ශනික ආභාසය ද ආසියාතික රටවල්වලට ලැබී ඇත. මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ජර්මනිය සහ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවල් අතර පැවති ආගමික – දාර්ශනික සබඳතා මොනවාද යන්න කෙරෙහි තෝරාගත් මාතෘකා කිහිපයක් ඔස්සේ ශාස්ත්‍රීය ගවේෂණයක් සිදු කිරීමයි.\n\n\n\nමෙහිදී අනාවරණය කරගත් කරුණු පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ දර්ශන සංගමය එක්ව මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කිරීම මෙම දේශන මාලාව මගින් සිදු කිරීමට අපේක්‍ෂිත ය.\n\n\n\nසංවිධානය\n\n\nපුරාවිද්‍යා හා උරුම අධ්‍යයනය ආයතනය\n\n\nදර්ශන සංගමය\, ශාස්ත්‍ර පීඨය\, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
URL:https://www.iahs.lk/event/%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%b7%e0%b7%8a/
CATEGORIES:Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2024/01/Philosophy-Lecture-Series-2024.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230708T200000
DTEND;TZID=Asia/Colombo:20230708T210000
DTSTAMP:20230704T003453Z
CREATED:20230704T003341Z
LAST-MODIFIED:20230704T003453Z
UID:4966-1688846400-1688850000@www.iahs.lk
SUMMARY:ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසය ගොඩ නැගීම - ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්\n\n\nපස් වැනි දේශනය\n\n\n \n\nඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසය ගොඩ නැගීම – ආචාර්ය නලින් ද සිල්වා\n\n \n\n\n2023 ජුලි 08 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට\n\n\n \n\n\nJoin Zoom Meeting\n\n\nhttps://us06web.zoom.us/j/86465719341?pwd=NGRwOFQ5bUo3ZGVJQVRWcFNmeGJYQT09\n\n\n \n\n\nMeeting ID: 864 6571 9341\n\n\nPasscode: 913338\n\n\n \n\n\nYouTube Live\n\n\nhttps://youtube.com/live/DeTIHQDzui8?feature=share
URL:https://www.iahs.lk/event/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%8f%e0%b7%81%e0%b7%8a%e0%b6%bb-%e0%b7%84%e0%b7%8f-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/Copy-of-DrNalindaSilvaLectureSeriesHistorySources-1.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230707T200000
DTEND;TZID=Asia/Colombo:20230707T220000
DTSTAMP:20230703T143515Z
CREATED:20230703T143515Z
LAST-MODIFIED:20230703T143515Z
UID:4946-1688760000-1688767200@www.iahs.lk
SUMMARY:පුරවිද්‍යාවෙන් උරුමයට - මහාචාර්ය ජගත් වීරසිංහ
DESCRIPTION:ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව\nපළමු වැනි ‌දේශනය \nපුරවිද්‍යාවෙන් උරුමයට – මහාචාර්ය ජගත් වීරසිංහ\n2023 ජුලි 07 වැනිදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා \nජාතික උරුමයේ අයිතිය මෙන්ම වගකීමත් සැමටයි… \nජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි\, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි\, අපේක්ෂාවයි. එබැවින් වත්මන් ලක්දිව උද්ගත වී ඇති උරුම කථිකාව සමඟ ඓන්ද්‍රීය සහසම්බන්ධය ශ්‍රී ලාංකික ජාතියේ සැමගේ යුතුකමක් වශයෙන් සලකා ඊට අදාළ වේදිකාවක් සැපයීම සඳහා ජාතික උරුමය පිළිබඳ සංවාදාත්මක කථිකාව දියත් වේ.මෙරට ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරික් සය දෙනෙකුගේ අදහස් ඔස්සේ මෙරට උරුම කථිකාව පෝෂණය කිරීමේ සුබවාදි බලාපොරොත්තුවෙන් මහාචාර්ය ජගත් වීරසිංහ\, අරුන් සිද්ධාර් ථන්\, මතුගම සෙනෙවිරුවන්\, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි\, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුෆිසල් අබුබකර් හා ආචාර්ය ගාමිණි විජේසූරියගේ අදහස් සඳහා මෙම සංවාදාත්මක කථිකා දියත් වේ. \nJoin Zoom Meeting\nhttps://us06web.zoom.us/j/81935791983?pwd=ZHE2QWZnZmh2b3hkMXpGVlBtbXBxQT09\nMeeting ID: 819 3579 1983\nPasscode: 633564 \nYouTube Live
URL:https://www.iahs.lk/event/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/IAHSHeritageLectureSeriesJagath.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230701T200000
DTEND;TZID=Asia/Colombo:20230701T210000
DTSTAMP:20230703T144036Z
CREATED:20230703T143928Z
LAST-MODIFIED:20230703T144036Z
UID:4949-1688241600-1688245200@www.iahs.lk
SUMMARY:එළාර කවුද? - ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්\n\n\nහතර වන දේශනය\n\nඑළාර කවුද?\n\nආචාර්ය නලින් ද සිල්වා\n\n\n \n\n\n2023 ජුලි 01 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට\n\n\n \n\n\nJoin Zoom Meeting\n\n\nhttps://us06web.zoom.us/j/82557312463?pwd=NXA1L05rYW5uVmFKTm9ESTlnbWUyUT09\n\n\n \n\n\nMeeting ID: 825 5731 2463\n\n\nPasscode: 518601\n\n\n \n\n\nYouTube Live\n\n\nhttps://youtube.com/live/rLtQSXy7iFs?feature=share
URL:https://www.iahs.lk/event/%e0%b6%91%e0%b7%85%e0%b7%8f%e0%b6%bb-%e0%b6%9a%e0%b7%80%e0%b7%94%e0%b6%af-%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af-%e0%b7%83/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/Copy-of-DrNalindaSilvaLectureSeriesElara.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230628T200000
DTEND;TZID=Asia/Colombo:20230628T220000
DTSTAMP:20230703T155940Z
CREATED:20230703T154855Z
LAST-MODIFIED:20230703T155940Z
UID:4963-1687982400-1687989600@www.iahs.lk
SUMMARY:ආචාර්ය ගාමිණී විජේසූරියගේ නවතම කෘතිය වන පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) පිළිබඳ හැඳින්වීමක්
DESCRIPTION:ආචාර්ය ගාමිණී විජේසූරියගේ නවතම කෘතිය වන පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) පිළිබඳ හැඳින්වීමක්\n2023 ජුනි මස 28 දින රාත්‍රී 8.00 ට \nසම්පත්දායකයින්\nආචාර්ය ගාමිණී විජේසූරිය\nප්‍රසන්න රත්නායක\nආචාර්ය ඉෂංඛ මල්සිරි\nගිණිකටුවැවේ විපුල හිමි \nමෙම පොත Memoirs of the Archaeological Survey of Ceylon Vol-10 ලෙස 1998 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Buddhist Meditation Monasteries of Ancient Sri Lanka නමැති ඉංග්‍රීසි කෘතියේ අනුවාදයකි. \nඑය ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ මුල් නිබන්ධනයයි. \nJoin Zoom Meeting\nhttps://us06web.zoom.us/j/82005615539?pwd=YnJPaURwa3JmNU0ranhqZldSRy9pQT09 \nMeeting ID: 820 0561 5539\nPasscode: 662197 \nYouTube Live\nhttps://youtube.com/live/Gle8W2EF8L4?feature=share \nසංවිධානය\nපුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
URL:https://www.iahs.lk/event/%e0%b6%86%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%93-%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9c/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/GaminWijesuriya.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230624T200000
DTEND;TZID=Asia/Colombo:20230624T210000
DTSTAMP:20230703T154350Z
CREATED:20230703T153700Z
LAST-MODIFIED:20230703T154350Z
UID:4955-1687636800-1687640400@www.iahs.lk
SUMMARY:මහාවංසයේ වංසය කාගේ වංසය ද? - ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්\n\n\nතෙවන දේශනය\n\n\nමහාවංසයේ වංසය කාගේ වංසය ද?  ආචාර්ය නලින් ද සිල්වා\n\n \n\n\n2023 ජුනි 24 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට\n\n\n \n\n\nJoin Zoom Meeting\n\n\nhttps://us06web.zoom.us/j/82167664472?pwd=bGdRWnF3emtDNHQvT0tnaGZraTFEZz09\n\n\n \n\n\nMeeting ID: 821 6766 4472\n\n\nPasscode: 820377\n\n\n \n\n\nYouTube Live\n\n\nhttps://youtube.com/live/wmbMUJcCVRg?feature=share\n\n\n \n\n\nසංවිධානය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
URL:https://www.iahs.lk/event/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b7%80%e0%b6%82%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b6%82%e0%b7%83%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b6%82%e0%b7%83%e0%b6%ba-%e0%b6%af/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/DrNalindaSilvaLectureSeries03-1.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230617T200000
DTEND;TZID=Asia/Colombo:20230617T210000
DTSTAMP:20230703T154110Z
CREATED:20230703T145136Z
LAST-MODIFIED:20230703T154110Z
UID:4952-1687032000-1687035600@www.iahs.lk
SUMMARY:මහාවංසය ඉතිහාස පොතක් ද? ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් \nදෙවන දේශනය\nමහාවංසය ඉතිහාස පොතක් ද? ආචාර්ය නලින් ද සිල්වා\n2023 ජුනි 17 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට\n\nJoin Zoom Meeting https://us06web.zoom.us/j/81746246556?pwd=ZmJsYlZ5UGdWOWsxRDNQQWtmNXhxQT09\nMeeting ID: 817 4624 6556 Passcode: 635132\n\nYouTube Live \nhttps://youtube.com/live/3ZPhmkEudvE?feature=share\n\nසංවිධානය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
URL:https://www.iahs.lk/event/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b7%80%e0%b6%82%e0%b7%83%e0%b6%ba-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af-%e0%b6%86%e0%b6%a0/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/DrNalindaSilvaLectureSeries02-2.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230610T200000
DTEND;TZID=Asia/Colombo:20230610T210000
DTSTAMP:20230703T154245Z
CREATED:20230703T154036Z
LAST-MODIFIED:20230703T154245Z
UID:4958-1686427200-1686430800@www.iahs.lk
SUMMARY:අපි කවුද? - ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් – පළමු දේශනය\n\n\nඅපි කවුද? – ආචාර්ය නලින් ද සිල්වා\n\n\n2023 ජුනි 10 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට\n\n\n\nJoin Zoom Meeting\n\n\nhttps://us06web.zoom.us/j/85479766003?pwd=anFmVFNVSUFXdTY5SFA5K1NPWHpOZz09\n\n\nMeeting ID: 854 7976 6003\n\n\nPasscode: 817844\n\n\n\nYouTube Live\n\n\nhttps://youtube.com/live/ryq6KDaT1-k?feature=share\n\n\nසංවිධානය පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
URL:https://www.iahs.lk/event/4958/
CATEGORIES:Event,Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/07/DrNalindaSilvaLectureSeries.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=Asia/Colombo:20230408T200000
DTEND;TZID=Asia/Colombo:20230408T220000
DTSTAMP:20230407T112422Z
CREATED:20230402T014932Z
LAST-MODIFIED:20230407T112422Z
UID:4570-1680984000-1680991200@www.iahs.lk
SUMMARY:එන්න\, අපි සීගිරියේ "බින්දුව" ගැන කථා කරමු - ආචාර්ය නලින් ද සිල්වා
DESCRIPTION:Preserve our past\, unite our future: Heritage belongs to everyone! \nඑන්න\,\nඅපි සීගිරියේ “බින්දුව” ගැන කථා කරමු.\nආචාර්ය නලින් ද සිල්වා\n2023.04.08 රාත්‍රී 8.00 ට \nපුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයේ 2023 වර්ෂයේ මර්ගගත දේශන මාලාව \nJoin Zoom Meeting\nhttps://us06web.zoom.us/j/83284335378?pwd=VFh4WEt0MDVTL0FDTkJsYkxzVWJ5UT09 \nMeeting ID: 832 8433 5378\nPasscode: 095508 \nYouTube Live
URL:https://www.iahs.lk/event/%e0%b6%91%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%83%e0%b7%93%e0%b6%9c%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94/
CATEGORIES:Online Lecture
ATTACH;FMTTYPE=image/jpeg:https://www.iahs.lk/wp-content/uploads/2023/04/SecondZero.jpg
ORGANIZER;CN="Institute of Archaeology and Heritage Studies":MAILTO:info@iahs.lk
END:VEVENT
END:VCALENDAR