පාඨමාලාව පිළිබඳ වැ විස්තර

සිමීත සිසුන් ප්‍රමාණයක් මෙම පාඨමාලාවට ලියාපදිංචි කර ගන්නා බැවින් කරුණාකර පාඨමාලා ගාස්තුව ගෙවා අදම ඔබගේ සහභාගීත්ව ස්ථිර කරන්න.

පාඨමාලා ගාස්තුව රුපියල් 10,000/=

මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවිම

මුදල් ගෙවිම සඳහා පහත සැබැඳියාව භාවිතා කරන්න. මුදල් ගෙවිමේදී ඔබ ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය “Order notes” යටතේ සඳහන් කරන්න.

මාර්ගගත ක්‍රමයට මුදල් ගෙවිමට පිවිසෙන්න

බැංකුවට කෙලින්ම ගෙවිම

බැංකුවට කෙලින්ම ගෙවන්නේ නම් කරුණාකර පහත බැංකු තොරතුරු භාවිතා කරන්න. මුදල් ගෙවු කුවින්තාසිය 070 7899789 අංකයට වට්ස් ඇප් කරන්න. නැත්නම් sithani@iahs.lk ඊමේල් ලිපිනයට ඊමේල් කරන්න. ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය මෙම පණිවිඩයේ සඳහන් කරන්න.

බැංකුව – ලංකා බැංකුව

ශාඛාව – මිහින්තලේ

ගිණුමේ නම – Institute of Archaeology and Heritage Studies

ගිණුම් අංකය – 88519839

ඔන්ලයින් ක්‍රමයට බැංකුව හරහා මුදල් ගෙවිම

බැංකුවට ඔන්ලයින් ක්‍රමයට ගෙවන්නේ නම් කරුණාකර ඉහත බැංකු තොරතුරු භාවිතා කරන්න. මුදල් ගෙවු කුවින්තාසිය 070 7899789 අංකයට වට්ස් ඇප් කරන්න. නැත්නම් sithani@iahs.lk ඊමේල් ලිපිනයට ඊමේල් කරන්න. ලියාපදිංචිය සඳහා භාවිතා කල දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය මෙම පණිවිඩයේ සඳහන් කරන්න.

 

වැඩි විස්තර සඳහා 

සිතානි ජයතිස්ස (070 7899789 / sithani@iahs.lk)

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

ඔබ ලබා දුන් ‌තොරතුරු පහත දක්වා ඇත. මෙම තොරතුරු තෙවන පාර්ශවයකට ලබා දෙන්නේ නැත.