About anuradha

This author has not yet filled in any details.
So far anuradha has created 23 blog entries.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසූරි උපාධියෙන් (D.Lit.) පුදනු ලැබූ, සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයනට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සුබ පැතුම්

2026-10-13T20:26:25+05:30

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය විසින් ගෞරව සාහිත්‍යසූරී ආචාර්ය උපාධියකින් (D.Lit.) පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයන් වෙත පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ  (IAHS) උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශාස්ත්‍රීය පර්යේෂණ, උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පරිපාලනය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් එතුමා දිගු කලක් පුරා ඉටු කළ සේවයත්, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජල කළමනාකරණ පද්ධති පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට ලබා දුන් දායකත්වයත් උපාධියෙන් ඇගයීමට පාත්‍ර වේ.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යසූරි උපාධියෙන් (D.Lit.) පුදනු ලැබූ, සම්මානිත මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාරයනට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ සුබ පැතුම්2026-10-13T20:26:25+05:30

IAHS and Maritime Archaeology Museum Galle to Mark GIS Day 2026 with a Demonstration on AI-Assisted Georeferencing

2026-09-30T12:04:23+05:30

The Institute of Archaeology and Heritage Studies (IAHS), in collaboration with the Maritime Archaeology Museum – Galle, will host “Unlocking the Archives: AI-Assisted Georeferencing for Historical Maps” to mark GIS Day 2026.

IAHS and Maritime Archaeology Museum Galle to Mark GIS Day 2026 with a Demonstration on AI-Assisted Georeferencing2026-09-30T12:04:23+05:30

Institute of Archaeology and Heritage Studies launches ShelfConnect to connect readers with home libraries across Sri Lanka

2026-07-02T07:26:53+05:30

ShelfConnect is privacy-aware, multilingual (English, Sinhala, and Tamil), and free for readers. It supports IAHS’s work in archaeology education, heritage, and community access to books.

Institute of Archaeology and Heritage Studies launches ShelfConnect to connect readers with home libraries across Sri Lanka2026-07-02T07:26:53+05:30

ජනරජවංශය : වරුණගේ කතා හතක්

2025-10-29T13:34:20+05:30

ජනරජවංශය : වරුණගේ කතා හතක් අපව පීඩාවට පත්කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරන නැත්නම් කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේ අපි ම හදාගත්ත දෙයක් නෙවෙයි. උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එදා ඉඳලා මේ දක්වා අවුරුදු 190කට වැඩි කාලයක් ගිහිල්ලත් මේ යටත්විජිත සිස්ටම් එක අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඇත්ත කතාව නම් මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්න තෙක් සැබෑ නිදහසක් නම් අපට ලබාගන්න බෑ. එහෙම නිදහසක් උදාකරගන්නේ නැතිව අපේ උරුමය තහවුරු කරගන්න කොහොමත් බෑ. ඒ කියන්නේ අපේ උරුමය පාදා ගන්න නම් මුළින් ම අපි අපේ සිත ගත පාලනය [...]

ජනරජවංශය : වරුණගේ කතා හතක්2025-10-29T13:34:20+05:30

IAHS Donates Archaeology Book Collection

2025-02-28T11:58:48+05:30

The Institute of Archaeology and Heritage Studies (IAHS) has donated a valuable collection of archaeology books to the Department of History and Archaeology, Faculty of Humanities and Social Sciences, University of Ruhuna. These books were presented to second-year archaeology students to support their academic studies and research.

IAHS Donates Archaeology Book Collection2025-02-28T11:58:48+05:30

IAHS අධ්‍යාපනික සත්කාර්යය – සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය 2025

2025-02-02T10:41:03+05:30

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන පිළිබඳ දැනුම මාර්ග ගතව රචලිත කිරීමේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනය වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (IAHS) මගින් ජාතියේ දුවා දරුවනට ලබාදෙන අධ්‍යාපනික සත්කාර්යය, සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය 2025 මෙම දේශන මාලාව අප ආයතනය මඟින් නොමිලේ ලබා දෙනු ලබන අතර මාර්ගගත ක්‍රමයට දේශන පැවැත් වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරන අතර සියලු දේශන YouTube Live හරහා ද නැරඹිය හැකි ය. මෙම සියලු දේශන වල පටිගත කල දේශන අප YouTube චැනලය වන Sri Lanka Archaeology and History හි පල කරනු ඇත. සියලුම දේශන 2025 ජනවාරි 25 දින සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දින වල රාත්‍රී [...]

IAHS අධ්‍යාපනික සත්කාර්යය – සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය 20252025-02-02T10:41:03+05:30

Unlock the Secrets of the Past with the Institute of Archaeology and Heritage Studies

2024-12-22T08:58:09+05:30

Be part of a global community of learners passionate about history, culture, and preservation. Our courses are open to anyone with an interest in archaeology and heritage, making IAHS a melting pot of diverse perspectives and ideas.

Unlock the Secrets of the Past with the Institute of Archaeology and Heritage Studies2024-12-22T08:58:09+05:30

මිහිඳු හිමියන් ගේ ප්‍රශ්න හා ගණිතය – නලින් ද සිල්වා

2024-06-15T19:53:21+05:30

අප හිතවත් සරත් අනුර හියාරේ හේවගේ, අපගේ ළමා පරපුර අතර මෙම ලිපිය ප්‍රචලිත කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමෙන් පසු, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, ඒ අගය තේරුම් ගෙන මෙම ලිපිය නැවත සකස් කර නොමිලේ බෙදා දීම සඳහා ගත් තීරණයක් ලෙස මෙම පොත් පිංච ඔබ අත‌ට පත් වේ.

මිහිඳු හිමියන් ගේ ප්‍රශ්න හා ගණිතය – නලින් ද සිල්වා2024-06-15T19:53:21+05:30

Celebrating Excellence: Institute of Archaeology and Heritage Studies Receives Prestigious BestWeb.lk 2023 Merit Award

2023-08-23T07:28:54+05:30

It is with immense pride and excitement that we unveil the remarkable achievement of the Institute of Archaeology and Heritage Studies, as it has been bestowed with the prestigious BestWeb.lk 2023 Merit Award in the esteemed category of Best University and Education Institute Websites.

Celebrating Excellence: Institute of Archaeology and Heritage Studies Receives Prestigious BestWeb.lk 2023 Merit Award2023-08-23T07:28:54+05:30
Go to Top