ආචාර්ය ගාමිණී විජේසූරියගේ නවතම කෘතිය වන පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) පිළිබඳ හැඳින්වීමක්

Loading Events

ආචාර්ය ගාමිණී විජේසූරියගේ නවතම කෘතිය වන පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනාරාම (පධානඝර) පිළිබඳ හැඳින්වීමක්

2023 ජුනි මස 28 දින රාත්‍රී 8.00 ට

සම්පත්දායකයින්
ආචාර්ය ගාමිණී විජේසූරිය
ප්‍රසන්න රත්නායක
ආචාර්ය ඉෂංඛ මල්සිරි
ගිණිකටුවැවේ විපුල හිමි

මෙම පොත Memoirs of the Archaeological Survey of Ceylon Vol-10 ලෙස 1998 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Buddhist Meditation Monasteries of Ancient Sri Lanka නමැති ඉංග්‍රීසි කෘතියේ අනුවාදයකි.

එය ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ මුල් නිබන්ධනයයි.

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82005615539?pwd=YnJPaURwa3JmNU0ranhqZldSRy9pQT09

Meeting ID: 820 0561 5539
Passcode: 662197

YouTube Live
https://youtube.com/live/Gle8W2EF8L4?feature=share

සංවිධානය
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

Title

Go to Top