ජනරජවංශය : වරුණගේ කතා හතක්

2025-10-29T13:34:20+05:30

ජනරජවංශය : වරුණගේ කතා හතක් අපව පීඩාවට පත්කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරන නැත්නම් කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේ අපි ම හදාගත්ත දෙයක් නෙවෙයි. උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එදා ඉඳලා මේ දක්වා අවුරුදු 190කට වැඩි කාලයක් ගිහිල්ලත් මේ යටත්විජිත සිස්ටම් එක අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඇත්ත කතාව නම් මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්න තෙක් සැබෑ නිදහසක් නම් අපට ලබාගන්න බෑ. එහෙම නිදහසක් උදාකරගන්නේ නැතිව අපේ උරුමය තහවුරු කරගන්න කොහොමත් බෑ. ඒ කියන්නේ අපේ උරුමය පාදා ගන්න නම් මුළින් ම අපි අපේ සිත ගත පාලනය [...]

ජනරජවංශය : වරුණගේ කතා හතක්2025-10-29T13:34:20+05:30

අපි කවුද? – ආචාර්ය නලින් ද සිල්වා

2023-07-03T21:12:45+05:30

අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් - පළමු දේශනය: අපි කවුද? - ආචාර්ය නලින් ද සිල්වා, 2023 ජුනි 10 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට

අපි කවුද? – ආචාර්ය නලින් ද සිල්වා2023-07-03T21:12:45+05:30

මහාවංසයේ වංසය කාගේ වංසය ද? – ආචාර්ය නලින් ද සිල්වා

2023-07-03T21:13:50+05:30

අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් - තෙවන දේශනය: මහාවංසයේ වංසය කාගේ වංසය ද?  ආචාර්ය නලින් ද සිල්වා, 2023 ජුනි 24 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට

මහාවංසයේ වංසය කාගේ වංසය ද? – ආචාර්ය නලින් ද සිල්වා2023-07-03T21:13:50+05:30

මහාවංසය ඉතිහාස පොතක් ද? ආචාර්ය නලින් ද සිල්වා

2023-07-03T21:11:10+05:30

අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් - දෙවන දේශනය: මහාවංසය ඉතිහාස පොතක් ද? ආචාර්ය නලින් ද සිල්වා, 2023 ජුනි 17 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට

මහාවංසය ඉතිහාස පොතක් ද? ආචාර්ය නලින් ද සිල්වා2023-07-03T21:11:10+05:30

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව

2023-07-19T14:17:07+05:30

ජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි, අපේක්ෂාවයි.

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව2023-07-19T14:17:07+05:30
Go to Top