Online Lectures

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව

2023-07-19T14:17:07+05:30

ජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි, අපේක්ෂාවයි.

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව2023-07-19T14:17:07+05:30

ඉතිහාස අධ්‍යයනය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය පිළිබඳ මාර්ගගත දේශනය

2023-05-17T19:42:44+05:30

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ඉංජිනේරු අනුරාධ පියදාස විසින් 2023.05.16 දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ආරාධනයෙන් එම අධ්‍යයන අංශයේ තෙවන වසර සිසුන් සඳහා මාර්ග දේශනයේ පවත් වනු ලදී. මේ සඳහා සිසුන් 30ක් සහභාගී වු අතර මෙහි Google Earth හා Google My Maps භාවිතා කිරීම පිළිබඳව නිරූපණයක් ද සිදු කරන ලදී. මෙම වැඩසටහන සමිබන්ධීකරණ කිරීම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල විසින් ද එය ‌මෙහෙය විම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ තුසිත දිසානායක විසින් සිදු කරන ලදී මෙම වැඩ සටහන එම අධ්‍යයන අංශයේ අවශ්‍යතාව අනුව පැය දෙකහාමාරක් වැනි කෙටි [...]

ඉතිහාස අධ්‍යයනය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය පිළිබඳ මාර්ගගත දේශනය2023-05-17T19:42:44+05:30

Title

Go to Top