පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන පිළිබඳ දැනුම මාර්ග ගතව රචලිත කිරීමේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනය වන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය (IAHS) මගින් ජාතියේ දුවා දරුවනට ලබාදෙන අධ්‍යාපනික සත්කාර්යය,
සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය 2025
මෙම දේශන මාලාව අප ආයතනය මඟින් නොමිලේ ලබා දෙනු ලබන අතර මාර්ගගත ක්‍රමයට දේශන පැවැත් වේ. මේ සඳහා Zoom මෘදුකාංගය භාවිතා කරන අතර සියලු දේශන YouTube Live හරහා ද නැරඹිය හැකි ය. මෙම සියලු දේශන වල පටිගත කල දේශන අප YouTube චැනලය වන Sri Lanka Archaeology and History හි පල කරනු ඇත. සියලුම දේශන 2025 ජනවාරි 25 දින සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දින වල රාත්‍රී 8.00 – 10.00 දක්වා පැවැත් වේ. පහත දක්වා ඇති මාතෘකා හත යටතේ දේශන පැවැත් වේ. මෙහි සම්පත් දායකත්වය, විශ්වවිද්‍යාලයීය හිටපු කථිකාචාර්ය, ඉතිහාස දේශක සමීර ප්‍රසංග ගෙනි.
දේශන මාලාවට අදාල සටහන් හා දේශන පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට මෙම පෝරමය පුරවන්න.
තෝරාගත් මාතෘකා
දේශන අංකය | දිනය | වේලාව | මාතෘකාව | Column 5 |
---|---|---|---|---|
1 | 2025 ජනවාරි 25 | රාත්‍රි 08.00-10.00 | ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය |
පටිගත කල වීඩියෝව https://youtube.com/live/IwfeA8oOvVU ඉදිරිපත් කිරීම |
2 | 2025 පෙබරවාරි 01 | රාත්‍රි 08.00-10.00 | ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය |
පටිගත කල වීඩියෝව https://youtube.com/live/HKhGcryJD-w ඉදිරිපත් කිරීම |
3 | 2025 පෙබරවාරි 02 | රාත්‍රි 08.00-10.00 | පැරණි දැනුම හා එහි ප්‍රායෝගික ආදේශනය | |
4 | 2025 පෙබරවාරි 08 | රාත්‍රි 08.00-10.00 | ශ්‍රී ලංකාවේ පැරණි නගරායනය බිදවැටීම හා දෙවැනි නාගරිකකරණයේ ආරම්භය | |
5 | 2025 පෙබරවාරි 15 | රාත්‍රි 08.00-10.00 | පළමු වැනි හා දෙවැනි ලෝක සංග්‍රාම | |
6 | 2025 පෙබරවාරි 16 | රාත්‍රි 08.00-10.00 | ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ ආර්ථික හා සමාජීය වෙනස්කම් (ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමඟ) | |
Column 1 Value 7 | Column 2 Value 7 | Column 3 Value 7 | Column 4 Value 7 |