පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණය සහ සිතියම්කරණය සඳහා වූ භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සංවේදනය (Remote Sensing)

2026-04-06T22:15:57+05:30

මෙය භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සහ දුරස්ථ සන්වේදනය (Remote Sensing) පිළිබඳ මූලික හැඳින්වීමක් ශ්‍රී ලංකාවට අදාළ පුරාවිද්‍යාත්මක යෙදුම් පිළිබඳ විශේෂ අවධාරණයක් සහිත ව ලබා දෙන පාඨමාලාවකි.

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025

2025-10-20T09:29:09+05:30

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව 2024 - මාර්ගගත පාඨමාලාව, පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු සියලුම පුරවැසියන් වෙනුවෙන්

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස 2025

2026-01-07T00:27:06+05:30

චන්දිම බණ්ඩාර අඹන්වල හා ඉෂංඛ මල්සිරි සමඟ පුරා අක්‍ෂර හා අභිලේඛන කියවීම මුල සිට හැදැරීම‌‌ට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ මෙම පාඨමාලාවට එක්වන්න.

Go to Top