Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව 2022 කෙටිකාලින මාර්ගගත පාඨමාලාව සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

පාඨමාලව හදාරන සියලු දෙනාට Paranavitana, S. (1970), Inscriptions of Ceylon, Volume I පොත නොමිලේ ලබා දේ.

අයදුම්පත් භාර ගැනීම
2022 ඔක්තෝබර් මස 01 වන දින සිට
2022 ඔක්තෝබර් මස 14 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2022 ඔක්තෝබර් මස 17 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2022 ඔක්තෝබර් මස 18