Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය –  පළමු වැනි කොටස (2023) කෙටිකාලින මාර්ගගත පාඨමාලාව සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 15,000/=

අයදුම්පත් භාර ගැනීම
2023 ජුනි මස 21 වන දින සිට
2023 ජූලි මස 14 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2023 ජූලි මස 17 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2023 ජූලි මස 17