ගෙවීම් – ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස2026

රු20,000.00

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස 2026’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස 2026’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

අයදුම්පත් භාර ගැනීම
2026 ජනවාරි 07 දින සිට
2026 ජනවාරි 28 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2026 පෙබරවාරි 01 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2026 පෙබරවාරි 02 වැනිදා

Go to Top