Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘පුරාවිද්‍යාව හා උරුම අධ්‍යයනය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිවල උසස් තාක්ෂණික යෙදවුම් භාවිතය – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව (2023)’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 8,500/=

අයදුම්පත් භාර ගැනීම
2023 සැප්තැම්බර් මස 01 වන දින සිට
2023 සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2023 සැප්තැම්බර් මස 18 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2023 සැප්තැම්බර් මස 18