ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025 (දෙවන කණ්ඩායම)

රු15,000.00

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025(දෙවන කණ්ඩායම)’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 15,000/=

අයදුම්පත් භාර ගැනීම
2025 ඔක්තෝම්බර් 20 වන දින සිට
2025 නොවැම්බර් 9 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2025 නොවැම්බර් 1o වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2025 නොවැම්බර් 10

Go to Top