Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2023’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 15,000/=

අයදුම්පත් භාර ගැනීම
2023ඔක්තෝබර් මස 23 වන දින සිට
2023 නොවැම්බර් මස 07  වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2023 නොවැම්බර් මස 14 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2023 නොවැම්බර් මස 14