කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026

රු20,000.00

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026 සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026 සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

අයදුම්පත් භාර ගැනීම
2025 දෙසැම්බර් 19 සිට
2026 ජනවාරි 02 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2026 ජනවාරි 05 වන දිනහෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2026 ජනවාරි 06 වන දින

Go to Top