ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව 2024 - මාර්ගගත පාඨමාලාව, පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු සියලුම පුරවැසියන් වෙනුවෙන්
කාර්මික පුරාවිද්‍යාව 2025
කාර්මික පුරාවිද්‍යාව අයදුම්පත් භාර ගැනීම 2025 මැයි 15 දින සිට 2025 ජුනි 26 වැනිදා දක්වා වේ. පාඨමාලා ගාස්තුව ගෙවීම 2025 ජුනි 26 වැනිදා වන [...]
ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස 2025
චන්දිම බණ්ඩාර අඹන්වල හා ඉෂංඛ මල්සිරි සමඟ පුරා අක්‍ෂර හා අභිලේඛන කියවීම මුල සිට හැදැරීමට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ මෙම පාඨමාලාවට එක්වන්න.
කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2025
වැදගත් කරුණු අයදුම්පත් භාර ගැනීම 2024 දෙසැම්බර් 28 සිට 2025 ජනවාරි 20 වැනිදා දක්වා පාඨමාලා ආරම්භය 2025 ජනවාරි 28 වන දින රුපියල් [...]
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2025
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව 2024 - මාර්ගගත පාඨමාලාව, පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු සියලුම පුරවැසියන් වෙනුවෙන්
ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024
වැදගත් කරුණු අයදුම්පත් භාර ගැනීම 2024 සැප්තැම්බර් 03 සිට 2024 සැප්තැම්බර් 15 වැනිදා දක්වා පාඨමාලා ආරම්භය 2024 සැප්තැම්බර් 24 වන දින රුපියල් [...]
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු (2024)
එබැවින්, වසර 150ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව මෙන්ම තදාශ්‍රිත විෂයන් පිළිබඳ ගොඩනැඟී ඇති දැනුම හා දැනුම් කථිකාවන් පිළිබඳ ශ්‍රී ලාංකේය මහජනයා ස්වකීය මව් බසින් ම, විධිමත්ව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස (2024)
චන්දිම බණ්ඩාර අඹන්වල හා ඉෂංඛ මල්සිරි සමඟ පුරා අක්‍ෂර හා අභිලේඛන කියවීම මුල සිට හැදැරීමට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ මෙම පාඨමාලාවට එක්වන්න.
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව 2024 - මාර්ගගත පාඨමාලාව, පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු සියලුම පුරවැසියන් වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස – 2024
වැදගත් කරුණු අයදුම්පත් භාර ගැනීම 2024 ජනවාරි 04 වන දින සිට 2024 ජනවාරි 24 වැනිදා දක්වා පාඨමාලා ආරම්භය 2024 ජනවාරි 26 රුපියල් [...]
Joining Over 500 Students Enjoying IAHS Education now
Become Part of IAHS to Further Your Career.











