ගෙවීම් – ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024

ගෙවීම් – ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024

රු10,000.00

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

Category:

Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස – 2024’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 10,000/=

අයදුම්පත් භාර ගැනීම
2024 ජනවාරි 28 වන දින සිට
2024 පෙබරවාරි 16 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2024 පෙබරවාරි 19 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2024 පෙබරවාරි 19

Title

Go to Top