පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026 සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.
කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026
රු20,000.00
Description
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2026 සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.
කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.
පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=
අයදුම්පත් භාර ගැනීම
2025 දෙසැම්බර් 19 සිට
2026 ජනවාරි 02 වැනිදා දක්වා
පාඨමාලා ගාස්තුව ගෙවිම
2026 ජනවාරි 05 වන දිනහෝ ඊට ප්‍රථම
පාඨමාලා ආරම්භය
2026 ජනවාරි 06 වන දින


