ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව 2022 ආරම්භය දැනුම් දීමේ ්මය

2023-02-22T11:58:56+05:30

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මාර්ගගත දේශන පාඨමාලා ඔස්සේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයනයන් සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ඇති කරමින් ශ්‍රී ලංකාව සතු අද්විතීය සංස්කෘතික උරුමය සොයා යෑමට මං එළි පෙහෙලි කිරීම යන අපගේ අරමුණ මත සිට ආරම්භ කරන නවතම පාඨමාලාව “ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව 2022” වේ. මෙම ්මය පුරවා එම පාඨමාලාවට ලියාපදිංචි වීම ආරම්භ කරනා දිනය පිළිබඳ ‌තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගන්න.