ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසය ගොඩ නැගීම – ආචාර්ය නලින් ද සිල්වා

2023-07-04T06:04:53+05:30

අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් - පස් වැනි දේශනය: ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසය ගොඩ නැගීම - ආචාර්ය නලින් ද සිල්වා, 2023 ජුලි 08 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 ට