මහාචාර්ය ජගත් වීරසිංහ

පුරවිද්‍යාවෙන් උරුමයට – මහාචාර්ය ජගත් වීරසිංහ

2023-07-03T20:05:15+05:30

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව පළමු වැනි ‌දේශනය: පුරවිද්‍යාවෙන් උරුමයට - මහාචාර්ය ජගත් වීරසිංහ, 2023 ජුලි 07 වැනිදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා

පුරවිද්‍යාවෙන් උරුමයට – මහාචාර්ය ජගත් වීරසිංහ2023-07-03T20:05:15+05:30

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව

2023-07-19T14:17:07+05:30

ජාතික උරුමය වනාහි ජාතියේ හෘදසාක්ෂියයි. හෘදසාක්ෂිය පිළිබඳ වගවීම සැමගේ යුතුකමකි, වගකීමකි. එබැවින් ම මෙම ජාතික උරුමය පිළිබඳ කථිකාව ශික්ෂිත සමාජයේ සියලු පාර්ශවවල අනුලංඝනීය වුවමනාවක් විය යුතු බව පුරාවිද්‍යා හා උරුම අධ්‍යයනයේ අදහසයි, අපේක්ෂාවයි.

ජාතික උරුමය කළමනාකරණය පිළිබඳ සංවාදාත්මක දේශන මාලාව2023-07-19T14:17:07+05:30
Go to Top