Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව 2022 සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 10,000/=

අයදුම්පත් භාර ගැනීම
2022 නොවැම්බර් මස 03 වන දින සිට
2022 නොවැම්බර් මස 24 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2022 නොවැම්බර් මස 27 වන දින හෝ ඊට ප්‍රථම

පාඨමාලා ආරම්භය
2022 නොවැම්බර් මස 28