මුදල් ගෙවීමට උපදෙස් – ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත පාඨමාලාව 2022
anuradha2023-02-22T11:58:29+05:30ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත පාඨමාලාව 2022 සඳහා මාර්ග ගත ක්‍රමයට හා බැංකු හරහා මුදල් ගෙවීමට උපදෙස් මෙම සටහනේ දැක්වේ.
ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත පාඨමාලාව 2022 සඳහා මාර්ග ගත ක්‍රමයට හා බැංකු හරහා මුදල් ගෙවීමට උපදෙස් මෙම සටහනේ දැක්වේ.
In this demonstration, we will present how we used GIS to present the information to the users using different online maps and interactive dashboards in Sri Lanka National Shipwreck Database.
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මාර්ගගත දේශන පාඨමාලා ඔස්සේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයනයන් සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ඇති කරමින් ශ්‍රී ලංකාව සතු අද්විතීය සංස්කෘතික උරුමය සොයා යෑමට මං එළි පෙහෙලි කිරීම යන අපගේ අරමුණ මත සිට ආරම්භ කරන නවතම පාඨමාලාව “ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව 2022” වේ. මෙම ්මය පුරවා එම පාඨමාලාවට ලියාපදිංචි වීම ආරම්භ කරනා දිනය පිළිබඳ තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගන්න.
The Institute of Archaeology and Heritage Studies is pleased to organize an underwater archaeology workshop for enthusiasts and people who are eager to learn underwater archaeology with resource persons and facilities from Maritime Archaeology Unit, Central Cultural Fund, Sri Lanka from 21st March 2022 to 25th March 2022 at Galle. It will be a unique experience to learn from a panel of maritime archaeologists and conservators with international experience about the subject. It also will be a rare opportunity to dive shipwreck sites in Galle Habour with experts. For more information, please call +94 70 789 9 789 or email info@iahs.lk [...]
We are a non-profit academic research institute, aims to make archaeology and heritage studies accessible to the general public. Currently, we are keen to expand our recruitment opportunities for a course coordinator. So, grab this space to join our skilled team and make Sri Lankan archaeology even better.
+94 70 789 9 789 (WhatsApp)
Monday – Sunday: 8:00 AM – 5:00 PM
Company Registration Number:
GA 00219285
(Company Limited by Guarantee, Pursuant to Section 5 read with Sec. 34. Registered as a non-profit company to promote Archaeology and Heritage Studies)
Online Payment Powered By
We conduct our online lectures via Zoom. To ensure an optimal experience, please check the minimum hardware and software requirements by clicking on this link.
© Copyright 2019 - 2025 | Powered by archaeology.lk | All Rights Reserved | IAHS
Institute of Archaeology and Heritage Studies, Vilegoda Walauwa, Vivekarama Road, Kalutara North, Sri Lanka.
Phone: +94 70 789 9 789
Email: info@iahs.lk
Web: IAHS