ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2023

2024-07-24T08:17:46+05:30

හැඳින්වීම : පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ [...]

කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2023

2024-01-10T13:34:25+05:30

පාඨමාලා තොරතුරු සාරාංශය දේශන ක්‍රමය: මාර්ගගත පාඨමාලා ආරම්භක දිනය: 2023.03.16 මාධ්‍ය: සිංහල කාලය: පැය දෙක බැගින් වූ සැසි 15 (පැය 30) දේශන [...]

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත පාඨමාලාව 2022

2023-02-22T12:09:58+05:30

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව 2022

2023-06-07T13:54:19+05:30

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පිළිබඳව පුරා අක්‍ෂර හා අභිලේඛන පිළිබඳ ප්‍රවීනයන් සමඟ අප ආයතනය මාර්ගගතව පවත් වන ප්‍රථම පාඨමාලාව.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු – 2022

2023-06-07T13:53:09+05:30

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු, පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු අය උදෙසා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් සංවිධානය කරනා මාර්ගගත කෙටි කාලීන පාඨමාලාව

කෞතුකාගාර විද්‍යාව – කෙටි මාර්ගගත පාඨමාලාව 2021

2023-07-20T13:17:07+05:30

හැඳින්වීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ [...]

උරුම කළමනාකරණය සඳහා හැඳින්වීමක් – මාර්ගගත කෙටි පාඨමාලාව 2021

2023-06-07T13:50:11+05:30

උරුම කළමනාකරණය : හැඳින්වීම ‘උරුමය’ යනු ආවේණික හෝ සමාජ ආරෝපිත අගයන් මත පදනම්ව අධ්‍යාපනය, පෙලඹවීම, සැමරීම සහ භාවිත කිරීම වෙනුවෙන් සමාජයන් විසින් ආරක්ෂා කිරීමට [...]

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටි පාඨමාලාව 2021

2023-06-07T13:48:11+05:30

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව: හැඳින්වීම මිනිස් අතීතය පිළිබඳව භෞතික අවශේෂ තුළින් අවබෝධයක් ලබාගැනීම සඳහා වර්ධනය කර ඇති ශික්ෂණයකි, පුරාවිද්‍යාව. එකී විෂය මඟින් විධිමත් ව හදාරනු ලබන [...]

පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති 2022

2023-06-07T13:46:15+05:30

සිතියම් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණයේ දී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරයි. පුරාවිද්‍යාව යනු භූගෝලීය සංසිද්ධි හා දැඩි ලෙස සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් GIS තාක්ෂණය විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය. ක්ෂේත්‍ර කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති උපාංග භාවිතයෙන් ක්ෂේත්‍ර දත්ත රැස් කිරීම වැදගත් වන අතර රැස්කරන ලද දත්ත GIS භාවිතයෙන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකියාව ඇත. ඊට අමතරව චන්ද්‍රිකා ඡායරූප, ගුවන් ඡායාරූප සහ වෙනත් ඓතිහාසික දෘඩ පිටපත් සිතියම් බොහෝ පුරාවිද්‍යාත්මක භාවිතයන් සඳහා ඉතා වැදගත් දත්ත ප්‍රභවයන් වේ. පුරාවිද්‍යාත්මක දත්ත සිතියම්ගත කිරීම පුරාවිද්‍යාත්මකව පමණක් නොව තවත් බොහෝ තිරසාර සංවර්ධන කටයුතු සහ සංරක්ෂණ කටයුතු සැලසුම් කිරීම යනාදිය උදෙසා වැදගත් වෙයි.

New Courses

Contact Info

Institute of Archaeology and Heritage Studies, Vilegoda Walauwa, Vivekarama Road, Kalutara North, Sri Lanka.

Phone: +94 70 789 9 789

Web: IAHS

Recent Posts

Go to Top