Portfolio

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – මාර්ගගත කෙටි පාඨමාලාව 2021

2023-06-07T13:48:11+05:30

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව: හැඳින්වීම මිනිස් අතීතය පිළිබඳව භෞතික අවශේෂ තුළින් අවබෝධයක් ලබාගැනීම සඳහා වර්ධනය කර ඇති ශික්ෂණයකි, පුරාවිද්‍යාව. එකී විෂය මඟින් විධිමත් ව හදාරනු ලබන [...]

පුරාවිද්‍යාව සඳහා භූගෝලීය තොරතුරු පද්ධති 2022

2023-06-07T13:46:15+05:30

සිතියම් සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පුරාවිද්‍යාත්මක දත්ත කළමනාකරණයේ දී ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරයි. පුරාවිද්‍යාව යනු භූගෝලීය සංසිද්ධි හා දැඩි ලෙස සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයක් වන බැවින් GIS තාක්ෂණය විවිධ ආකාරවලින් භාවිතා කළ හැකිය. ක්ෂේත්‍ර කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති උපාංග භාවිතයෙන් ක්ෂේත්‍ර දත්ත රැස් කිරීම වැදගත් වන අතර රැස්කරන ලද දත්ත GIS භාවිතයෙන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකියාව ඇත. ඊට අමතරව චන්ද්‍රිකා ඡායරූප, ගුවන් ඡායාරූප සහ වෙනත් ඓතිහාසික දෘඩ පිටපත් සිතියම් බොහෝ පුරාවිද්‍යාත්මක භාවිතයන් සඳහා ඉතා වැදගත් දත්ත ප්‍රභවයන් වේ. පුරාවිද්‍යාත්මක දත්ත සිතියම්ගත කිරීම පුරාවිද්‍යාත්මකව පමණක් නොව තවත් බොහෝ තිරසාර සංවර්ධන කටයුතු සහ සංරක්ෂණ කටයුතු සැලසුම් කිරීම යනාදිය උදෙසා වැදගත් වෙයි.

Title

Go to Top